මාධ්‍යවේදී ලසන්තගේ සිරුර ගොඩ ගනියි – මාධ්‍යවේදීන් රැසක් බොරැල්ලට

0
48
උපුටා ගැනීම/.srilankamirror.com/

මහින්ද රාජපක්ෂ පාලනය තුළදී කෘෘර ලෙස ඝාතනය කළ ජේ්‍්‍ය්ෂඨ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අද (27) ගොඩ ගැනීමට අධිකරණ නියෝගයක් දෙන ලදී. මේ අනුව එම දේහය ගොඩගැනීමේ අවස්ථාව වාර්තා කිරීමට අද උදෑසන සිට එහි ගොස් සිටින මාධ්‍යෙව්දීන් පිරිසකට පමණක් එම ස්ථානයට ඇතුළවීමට අවසර ලැබී ඇති අතර පිරිසක් එළියේ රැඳී සිටිති. මේ වනවිට සිරුර ගොඩගැනීම අරඹා ඇති බව මාධ්‍යවාර්තා කර ඇත. මෙම ඝාතනයට සම්බන්ධ ආරක්ෂක අංශ වල ඉහළ නිලධාරීන් පිරිසක් ඉදිරියේදී හෙළි වීමට ඉඩ ඇති බව පසුගියදා මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කළ අතර මහින්ද රාජපක්ෂ පාලනයේ සැඟවි සිටින අදෘශ්‍යමාන  බලවේග කවුද යන්න ද ලසන්ත ඝාතකයන් සමඟින් හෙළිවනු ඇත.

උපුටා ගැනීම/.srilankamirror.com/
උපුටා ගැනීම/.srilankamirror.com/
උපුටා ගැනිම/ .srilankamirror.com/
උපුටා ගැනිම/ .srilankamirror.com/

 

Save

Save