අද්භූත ශාඛයක් පොළොවෙන් මතුවේ

0
71

්චන්දන ප්‍රනාන්දු/ බොරලැස්ස ගාලවත්ත යාය 8 ප්‍රදේශයේ ගෙවත්තක මිනිස් ශරිරංග හැඩයක් ගත් අමුතු ආකාරයේ අඩි 3 ක පමණ විශාලත්වයකින් යුත් ශාඛ කොටසක් පොළවෙන් මතු වි තිබේ මෙය ඉතා සියුම් හා දිලිසෙන ස්වභාවයකින් යුක්ත වන බවත් මේ අමුතු ශාඛ කොටස නැරඹිමට ප්‍රදේශවාසින්ද පැමිණෙමින් සිටි ගාලවත්ත යාය 8 ප්‍රදේශයේ පදිංචි කැලිස්ටා නෝනිස් මහත්මියගේ ගෙවත්තේ මෙම ශාඛ කොටස හමු වි තිබේ.ඔබ මොනවද දන්නේ මේ ගැන? මෙම ශාඛය ගැන යම් පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇත.

Save