පුත්තලම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක් තවමත් නිල නිවාස බාරදීලා නෑ ?.

0
76
President Mahinda Rajapakse delivered his speech in parliament, announcing the final defeat of the Tamil Tigers, even as the rebels insisted their leader was still alive, and vowed to fight on for a Tamil homeland.

2016 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු ජන්දයෙන් පරාජයට පත් වූ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක් වන , වික්ටර් ඇන්ටනි පෙරේරා  සහ දයාශ්‍රිත තිසේරා (හිටපු පාර්ලිමේන්තු අමාත්‍ය)   ඔවුන්ගේ නිල නිවාස මේ වනතෙක්  භාරදී නොමැති බව වාර්තා වේ. ඔවුන් 2013 වසරේ සිට භාවිතා කළ,
කොළඹ 04,  ලෝරිස් මාවතේ, පිහිටි අංක 1/3,  සහ 5/1, යන නිල නිවාස වල තවමත් පදිංචි වී සිටින නිසා  හෝ තමා භාරයේ තබාගෙන සිටීම හේතුවෙන් නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට මෙම නිල නිවාස පාවිච්චි කිරීමට  නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති අතර මෙය ජනතා මුදල් අවභාවිතයකි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඔවුන්ගේ දුරකථන අංක වල වට ඇමතුම් ලබාදුන්නද ඒවා ක්‍රියාවිරහිත බව දැනුම්දෙයි.

දයාශ්‍රිත තිසේරා මහතා -0777395148, 0773998750
වික්ටර් ඇන්ටනී මහතා -0771566673 –

Save