PHI ට මරණ තර්ජනය කළ පුද්ගලයාට ඇප

0
83

ජූලි මාසයේ 08 වනදා කටාන -අක්කර පනහ ප්‍ර ‍ෙද්ශයේදී  ඩෙංගු පරීක්ෂාවන් සදහා ගිය නිලධාරීන්ට කඩුවක් රැගෙන තර්ජනය කළ පුද්ගලයෙකු  එදිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජුනි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී. එම පුද්ගලයාට ජුලි 13 වනදා මීගමුව අධිකරණයේදී  ලක්ෂ 2ක ශරීර ඇප හා රැ 5000 ක මුදල් ඇප ලබාදී තිබේ.
මෙම සිදුවීමට පාදක වූයේ එම වරදකරැ පදිංචි ස්ථානයේ ඩෙංගු කීටයන් ඇති බව දැනගත් පසු වැඩිදුර පරීක්ෂනය සදහා
කටාන මහජන සෙූඛ්‍ය පරීකෂකවරයෙකු  සහ තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ාමට උත්සාහ කළ අවස්ථාවේදීය.  එම අවස්ථාවේ මෙම පුද්ගලයා බැණ වදිමින්  කඩුවක් රැගෙන විත් එම නිලධාරීන්ට පහර දීමට උත්සාහා දරා ඇත.