හිටපු නි.ඇමති සරත් ගුණරත්නත් ලෙඩ වෙයි ?

0
101

sarath G 6ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ හිටපු ධීවර නි.ඇමති සරත් ගුණරත්න මහතාද ලෙඩවි ඇතැයි වාර්ථා වේ.
මේ රටේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සියළු මැති ඇමතින් හට ඇති ලෙඩයම ඔහුටද වැළදි ඇතැයි සැලය.
හැබැයි වෙනසකට ඇත්තේ මෙසේ ඔහු රක්ෂිත බන්ධනාගාරගතවිමෙන් පසු ලෙඩවිමට නියමිත බව කල් ඇතිව තේරුම්ගත් කෝච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් අවැසි පහසුකම් සියල්ල සපුරා ලිම සදහා බන්ධනාගාර නිළධාරින්ද හවුල් කරගෙන මෙහෙයුමක් දියත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here