”අපේ රටේ” වෙබ් පුවත් හොරු

0
108

ape rata news horuaperata.net නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන කණ්ඩායමක් විසින් වෙනත් වෙබ් අඩවි විසින් මහන්සි වි පළකරනු ලබන ජනප්‍රිය පුවත් කිසිදු ලැජ්ජාවකින් තොරව රැගෙන තමන්ගේ එ්වා සේ පළකරන ජඩ මාධ්‍ය කලාවක නිරතව සිටින බැව් පසුගිය දිනවල අප නිරික්ෂණය කළෙමු.
පසුගිය දිනක අප විසින් පළකරන ලද අපගේ පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය වු සරත් ගුණරත්න පිළිදව ප්‍රවෘත්තියක් කිසිදු හිරිකිතයකින් තොරව පළකර තිබුණි.
ඒ ආකාරයෙන්ම ලක්බිම වෙබ් අඩවියේ පළකර තිබුණ ජනප්‍රිය ලිපියක්ද අද දිනයේ පළකර තිබුණි.Screenshot from 2016-10-25 22-49-28