සරත් ගුණරත්නට ඇප ලැබෙයිද ?

0
96

sarath G 2දැනට රක්ෂිත බන්ධනගාර ගත කොට සිටින හිටපු නියෝජ්‍ය ඇමති මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාට ඇප ඉල්ලා උසාවියට ඊයේ දිනයේ ඉදිරිපත් කරන්නට යෙදුන ඇප ඉල්ලිම අසාර්ථකව ඇතැයි වාර්ථා වේ.
මේ නිසාම නොවැම්බර් 03 වනදාට යළිත් ඇප ඉල්ලිමක් සිදුකරන්නට සැලසුම් කරගෙන යන බව ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.
අද දිනයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා උසාවියට ගෙන ඒමට නියමිතව ඇත.