සරත් ගුණරත්නව ඇතුලට යැවිම කාගේ වැඩක්ද ?

0
85

ිsarath G 1රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියොජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා අද දිනයේදි යළිත් සලකා බැලිමට නියමිත බව සැලය.
එහෙත් දැන් නගරය පුරාවට සමාජ උනන්දුවකින් සිටින බොහෝ අයෙකුගෙ මුවග ඇත්තේ සරත්ව ඇතුළුට යැවිම කාගේ සැලැස්මක්ද යන්නයි.
පාලකයා වරෙක හිවලෙකු මෙන්  යැයි කියා සිටියේ මැකිලාවෙලි විසිනි.
ඒ අනුව මිගමුවේදි මැකියාවෙලිගේ පොත අතට අරන් සිටින ඇතැම් දේශපාලකයන් හටද සරත්ගේ මේ සිරඅඩස්සිය නිමිති කොට ගෙන කථා හැදෙන්නට පටන් ගෙන තිබේ.
වරෙක ජන්මාන්තර වෛරක්කාරයන්ව සිටි දේශපාලකයන් කාටත් ඇස් අදහා ගත නොහැකි ලෙසින් මිතුරන්ට ඇන්දෝය.
එහෙත් ඒ මිතුරු වෙස් අස්සේ හංගාගත හැකි දේශපාලන කුමන්ත්‍රණයන්  තිබිය නොහැක්කේද  ?
හිටපු ජනාධිපතිවරයා දැන් අළුත් පක්ෂයක් පිහිටුවන්නට යෙදි ඇත.
එහි මීගමුව සංවිධායක වන්නට නියමිතව ඇත්තේ සරත් ගුණරත්නය.?
ඉතින් අපි බලාසිටිමු.