රටින් පැන ගියා යැයි කියමින් විපක්ෂය මොරදුන් අර්ජුන් මහේන්ද්‍රන් යළිත් ලංකාවට !

0
55

arjun Mරටේම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති මහබංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍ර අද සවස් වරුවේ සිංගප්පුරුෙව් සිට ලංකාවට පැමිණ ඇත.
අද සවස 4.10 එයාර් ලංකා ගුවන් යානයකින් මෙරට පැමිණ ඇතැයි අපගේ ගුවන්තොටුපල ආරංචි මාර්ග දක්වා සිටි.
පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂය විසින් කෑමොර දෙමින් සිටියේ ඔවුන් රටින් පැන ගොස් ඇතැයි කියාය.