අපිටත් විදුලි දුම්රියක්?

0
101

මෙරටට විදුලි දුම්රිය හදුන්වාදීමේ ඇති සාධනීය හැකියාව පිලිබදව වන අධ්‍යනයන් මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව නුදුරේදීම මෙරටට විදුලි දුම්රිය හදුන්වා දීමට අවශ්‍ය වන මූලික කටයුතු ආරම්භ කෙරෙනු ඇති. ගමනාගමන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අසෝක අබේසිංහ මහතා මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි පලමු පියවර සදහා ඇමරිකාණු ඩොලර් 300ක් හා දෙවන කොටස සදහාද ඇමරිකානු ඩොලර් ිලියන 300ක් වැයවනු ඇතැයි මේ වන විට ගණන් බලා ඇතැයිද වාර්ථා වනවා.

708599-electric-train-chosen

 

www.news.lk ඇසුරිණි.