බිච්පාක් එක තාත්තාට මෙවරත් ලබාගැනිමට අමැති පුතාගෙන් වි‍ශේෂ මෙහෙයුමක්?

0
49

beach-prk-1බිච් පාක් එකේ මිගමු මහනගර සභා පාලන බලප්‍රදේශයේ ඇති අතිවි‍ශේෂම ටෙන්ඩරය වේ.එයට හේතුව වන්නේ ඉන් ටෙන්ඩර්කරු විසින් හම්බකරනු ලබන අතිවිශාල අාදායමයි.එහි ඇති කඩවල්වලින් පමණක් රු ලක්ෂ 90ක් පමණ ආදායමක් ලැබෙන බැව් සැලය.සංගිත සංදර්ශන සහ එවැනි අවස්ථා වලින් ලැබෙන ආදායම්ද අති සුවිශාලය.මේ නිසාම මේ ටෙන්ඩරය පිටයනු දැකිම ලංසා පවුල අකමැතිය.මේ නිසා මෙවරද කෙසේ හෝ ටෙන්ඩරය ලබාගැනිමට ඇමතිපුතා දැන් විශේෂ සැලැස්මක් තුල කටයුතු කරගෙන යමින් ඇතැයි වාර්ථාවෙි.දැනට මේ ටෙන්ඩරය ලබාගැනිමට සුදානමින් සිටින අය හමුවි ඔවුන්ට විශාල මුදලක් අතට ලබාදෙමින් ඒ අය නවතාලිම දැනට සිදුවෙමින් ඇත.