මීගමුවේත් රෝහල් කටයුතු ආඩාලයි!හදිසි ප්‍රතිකාර පමණයි !

0
161

32017 අයැවැය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන කරුණු 5 කට විරෝධය පළකරමින්  දිප ව්‍යාප්ත ලෙසින් අද දිනයේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය නිසා මීගමුව රෝහලේද වැඩකටයුතු අඩාල වි තිබුණි.1වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු
බාහිර රෝගි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවුන අතර හදිසි ප්‍රතිකාර සදහා රෝහල් කාර්ය මණ්ඩලය විසින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කොට තිබුණි.
මීපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක කමිටු සමාජික වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ 2017 අයවැයෙහි ඇතුළත් කරුණු 5 ක් පිළිබදව තම සංගමය විරෝධතා ගොනු කර ඇති බවය.
1.වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වැටුප ක්‍රමය අහෝසි කිරිම

2වෘත්තියවේදින් රටතුල රැදි සිටිම සහ රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු විම අධෛර්මත් කිරිම

3.දුම්කොළ සහ බියර් සමාගම් වලින් අනුග්‍රහය දක්වන ලෙස ඉල්ලා සිටිම

4.නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කොට පුද්ගලිකකරණයයට යොමුවිම

5 ඉක්ටා ගිවිසුම

යන කරුණු මෙසේ වෛද්‍යවරුන්ගේ සිය විරෝධතාවය සදහා පදනම් වි ඇත.විසිහතර පැයක් පුරා ක්‍රියාත්මක මෙම වර්ජනය හෙට දිනයේ දි අවසන් විමට නියමිතය .

258