විරෝධතාකරුවන්ට නීතිය අතට ගන්නට පොලිසිය ඉඩදිය යුතුද?

0
75

චණ්ඩි 5විරෝධතා අයිතිකරුවන්ට විරෝධතා දැක්විමට ඇති අයිතිය වගේම මහජනයාට පාරේ යන්නට ඇති අයිතියද සුරැකිය යුතුය.
එපමණක් නොව වර්ජනය නොකරන රියදුරන් හට සිය ගමන්වල යෙදෙන්නට ඇති අයිතියද රැකිය යුතුය.
කොළඹ දෙසට ගමන් ගනිමින් සිටි කන්ටේනර් රථයක රියදුරෙකු ලවා බලහත්කාරයෙන් එය පාර හරහා දැමිමට ඇතැම් විරෝධතා කරුවෝ මීගමුව ගල්කන්ද හංදියේදි කටයුතු කර තිබුණි.
එමෙන්ම පාසැල් දරුවන් රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයකටද තර්ජනය කරනු අප කැමරා කාචවල සටහන් තිබුණි.

tmp_20608-image-0-02-06-9f80d5883fb8dbfbbb79462f8cb70d86cd29082a41b083bac59cfc502bb5f271-V259160623

Save

Save