ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි ?

0
112

renzi-resignsආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිපයක් පදනම් කොට ගෙන ඉතාලියේ පැවැති ජනමත විචාරණයෙන් පරාජය විම හේතුවෙන් ඉතාලි අගමැති මතෙයෝ රෙන්සි සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දි ඇතැයි වාර්තා වේ.
ඉතාලියේ මතුව ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවිම ඉලක්ක කොට ගෙන මෙසේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිසංස්කරණ මේ ජනමතවිචාරණයට යොමු කොට තිබුණි.
දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ රෙන්සි නියෝජනය කරනු ලබන ඩිමොක්‍රටික් පක්ෂය විසින් භාරකාර රජයක් පත්කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවත් 2018 වසරෙදි ඊළග මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්ය
මේ අතර හිටපු අගමැතිවරයෙකු  කෝටිපති ව්‍යාපාරික  බෙලස්කෝනි කියා ඇත්තේ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් එක්කොට ඉක්මන් මැතිවරණයක් ලබාගැනිමට වහාකටයුතු කරන බවය.
ඔහු පෙනි සිටියේ ජනමතවිචාරණයේ ප්‍රතිසංස්කරණ වලට එරෙහි පිළ නියෝජනය කරමිනි.