දුෂ් චරිතවලට අතහිත දෙන මේ ගොඩනැගිල්ල කාගේද?

0
79

tmp_9394-IMG_20161206_0821321658511553මිගමුව කාමච්චොඩේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල විවිධ සමාජ විරෝධි ක්‍රියාවල මහගෙදරක් බවට පත්ව ඇතැයි කියැවේ.
මෙය සා/මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට අයත් යැයි නම් සදහන් පුවරුවක් එහි වන බවද කියැවේ.
මෙහි ඇත්ත අයිතිය කාගේද ?
ඡායා- සුජියිල් මුනියර්