හෝටල් කුස්සියේ මැස්සෝ ? ( විඩියෝ සහිතයි)

0
63

මීගමුව රෝහල අසල පිහිටා ඇති මේ හෝටලයේ කුස්සිය තුල විශාල ලෙස මැස්සන් රැදි සිටින අයුරු පසුගිය දිනක එහි ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නිරික්ෂණය කරන්නට යෙදුන අතර ඒ හෝටල් හිමියා හට අවසන් අවවාදයද සිදුකරන්නට යෙදුණි.

Save