ලංකාවේ කොල්ලෝ ටිකක් මාලේ හදපු සුපිරි නත්තල් ගහ !

0
263

මාලදිවයිනේ බැබලෙන නත්තලේ සංකේතය…

tmp_9294-image-0-02-05-0a6c997f0bdff0df173f12b1e0f741a3dc2360828b514a39a9b08d11a07e3c38-V-1098822141

tmp_9294-image-0-02-05-4afbbb8ed27ab11664b66c789bc54cdb1263f9e77f48450db377fb7dbe00bac5-V-660193315tmp_9294-image-0-02-05-363d1246e287568ba85cce2bfeb1ca49203d71944ffd981e47d96a295ab83070-V-401277833tmp_9294-image-0-02-05-5f78e6b5f448aee9c962004a77c546cf6e80a70d43e43677389cc62cff36b002-V-2098081320tmp_9294-image-0-02-05-37bd924a6d7688da8a8910cbea364d4a3a2d6dde9c4bbab3d39772c328b751bf-V1230264360tmp_9294-image-0-02-05-8a0861485f4b10cc5d6c22f0049d6638e193a878338ecc78eff6a640ad5f662d-V1427347875[starlist][/starlist]tmp_9294-image-0-02-05-0ebfd00b2c2beaa7cf967cf4fec2c382bfdf421aed2956f94a8973bf27d25628-V-1723756573tmp_9294-image-0-02-05-c3306c2218ebca18ac988a0bbc8756364db6904dc407a81de8bfca1fa5e3a182-V278132645[starlist][/starlist]tmp_9294-image-0-02-05-55c9a4bcbf405e4716ca8a0ae915cd0ef9b7a3708faf434103357e9a92e10ba0-V-1660689249නත්තල යන වචනය ඇසූ පමණින් කිසිදු ආගම් බේදයකින් තොරව අප කාගේත් සිතට නැගෙන්නේ නත්තල් ගස සහ ගවළෙනයි.
දෙසැම්බර් මාසය ආරම්භ වීමත් සමග අප කවුරැත් මේ සදහා සූදානම් වන්නේ නත්තලේ තිබෙන උතුම් බවට සහ එහි තිබෙන උත්සව ශීයට හා කුඩා කල පටන් අප දැක්වූ දැඩි ඇල්මට යැයි කිව හැක.

ගාලු මුවදොර පිටියේ නිම වෙමින් පවතින ලොව මෙතෙක් නිර්මාණය වූ විශාලතම නත්තල් ගස පිලිබදවද අප කාගේත් සිත් තුල අඩු හෝ වැඩි වශයෙන් ආඩම්බර හැගීමක් ඇත.

මා විශ්වාස කරන ආකාරයට ඉතිහාසයේ පටන් ශීඊ ලාංකීකයින්ට ලොව ඹ්නැම තැනක හොද පිළිගැනීමක් හිමි වන්‍ෙන ඔවුන් බොහෝ දෙනෙකු තුළ තිබෙන උගත්කම,අවංකත්වය, කාර්යක්ශෘමතාවය හා නිර්මාණශීලීත්වය යන ගුනාංග නිසාය.

මාලදිවයිනේ ‍සේවයේ යෙදෙන අපටත් නත්තල වෙනුවෙන් විශේෂ යමක් කිරීමට සිත යොමු වන්නේ එවැනිම හැගීමක් නිසා විය හැක.
රාඡකාරිමය බවකින් තොරව එය අපූරැ වගකීමක් ලෙස ගනිමින් මා ඇතුළු කතෝලික නොවන මගේ මිතුරන් සමග ආසන්න වශයෙන් අඩි 38 පමණ වන මෙ‍ම නත්තල් ගස දින කිහිපයක් තුළ නිර්මාණය කර අවසන් කරන්නේ නොයෙකුක් බාධක හමුවේ මෙන්ම ඉවසීමට තරම් අපහසු සූර්ය රශ්මිය පවා සැලකිල්ලට නොගනිමින්ය.

අප හෝටලට පැමිණ සිටින නොයෙකුත් සංචාරකයින්ගේ දැඩි පැසසුමට ලක්වු මෙ‍ම නිර්මාණය සාර්තකව නිම කිරීමට අප ආයතනයේ අංශ භාර සහෝදරයාගේ පූර්ණ සහයෝගය හා ඉතාලි ජාතික අප කළමණාකාරතුමන්ගේ දිරි ගැන්වීම හා ඔහු අප තුල තැබු විශ්වාසය අගය කල යුතුය.
රාජකාරි බවකින් තොරව අපගේ තෘප්තිය පෙරදැරි කරගනිමින් කල මෙම නිර්මානය සාර්තක වීම අපගේ එකමුතුකම සහ සහෝදරත්වය කාගේත් කතාබහට පාත්ර විය.

අප නිර්මානයේ අවසන් ප්රතිපලය දුටු අප කලමණාකාරතුමන් පැවසුවේ
” I never expect this much,This is the best Christmas tree i ever see, no word to tell, it’s fantastic!!”
දනුෂ්ක ගුරුගේ