ග්‍රාම නිළධාරිවරයාට පහරදුන් ත්‍රීවීල් චණ්ඩි මල්ලි දෙසැ 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

0
56
Young man in handcuffs
Young man in handcuffs
Young man in handcuffs

ඊයේ සවස්වරුවේ මිගමුව සාප්පු සංකිර්ණ භූමියේදි මීගමුව කුරණ ග්‍රාම නිළධාරි රොහන් දරිජු මහතාට පහරදුන් කඩොල් කැලේ ත්‍රිරෝද රථ රියදුරෙකු දෙසැම්බර් 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ දිනවිම සදහා ක්‍රියාකළ අයෙකු බවද කියැවේ.