ලංසලාගේ දේශපාලන හයියෙන් කරගෙන යන ”ඇරෝමා” අවන්හල ගමට එපා! – උද්ඝෝෂකයෝ කියති !

0
153

මත්පැන් අලෙවිය සදහා කිසිදු නිතිමය අයිතියක් නැතත් ලංසා පවුලේ පුර්ණ ආශිර්වාදය යටතේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මීගමුව ලුවිස් පෙදෙසේ පිහිටි ඇරෝමා අවන්හල එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු තමන්ගේ සටන අත්නොහරින බව ඊයේ දිනයේ මේ විරෝධතාවයට එක්ව සිටි පිරිස පවසති.
වැල්ලවීදිය සා.සෙබස්තියන් දෙව්මැදුරේ ප්‍රධාන පියතුමා වන ගරු ටෙරන්ස් බෝධියාබදු පියතුමාගේ මුලිකත්වයෙන් ඇරඹි මෙම විරෝධතාවයේදි එහි පැමිණි මීගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පොරොන්දුවි තිබුනේ ලබන සතියේදි මෙය ස්ථිර ලෙසම වසා දැමිම සදහා නිතිමය ක්‍රියාමාර්ගයකට කටයුතු සුදානම් කරමින් සිටින බවය.
ඇරෝමා හෝටලයේ හිමිකරු ඇමති ලංසාගේ පියාගේ සමිපතම ව්‍යාපාරික මිතුරෙකු බවද සැලය.tmp_11412-image-0-02-06-b25e400bda7339c87bfc2e9ee6af72fabb1ac4e47d774cbfbbcd8b3d6ca09315-V-263623805
tmp_11412-image-0-02-06-9425d9eb500a0dd6c77034f99de144f9af211fee7515ac85ed95164ffa9c7dec-V1860834612tmp_11412-image-0-02-06-ce0d82a1bdb23e01ca9e593d4c56e8e92502611985c253c741cb63c05635ff20-V508495745