මීගමුවේ නාගරික කොමසාරිස්ට ඒ ධුරය දරන්න ඇති සුදුසුකම් ප්‍රමාණවත්ද ?

0
64

MC-NGB-මීගමුව මහනගර සභාව යනු ශ්‍රිලංකාවේ ප්‍රධාන මහනගර සභාවකි.
අනික් පැත්තෙන් ගත් කළ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වන වෙළද නගරය වන්නේ ද මීගමුවයි.
ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක බොහොමයක් ව්‍යාපාරික ජාලයන් එහි ස්ථාපිතය.
ඒ අනුව එය පාලනය කිරිම සදහා වන දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද අදාල ඉහල සුදුසුකම් වලින් සැදුම්ලද්දන් විය යුතුමය.
තතු එසේ වුවද දැනට මීගමුව නගරයේ පාලනය භාරව සිටින නාගරික කොමසාරිස්වරයාට අදාල සුදුසුකම් සපුරා ඇත්තේද යන්න ගැටළුවකි.
මීගමුව මහනගර සභාවට සිටිය යුතු වන්න් පළමු ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකි.
එහෙත් මීගමුව මහනගර සභාවේ සිටින්නේ 3 වන ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකි.