මෙන්න රංජන් වතුර බෙදපු හැටි ! රංජන් වගේද රජිත…. ?

0
213

දේශපාලකයන් විසින් ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරිම හේතුකොට දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් කිපයක ජනයා පානීය ජල ප්‍රශ්ණයකට මුහණ දි දි සිටිති.
මේ අය වෙනුවෙන් ජලය බෙදා දිම සදහා දේශපාලකයන් දෙදෙනෙක් පසුගිය දා කටයුතු කළ අන්දම ගැන ඔවුන් විසින් සිය මුහුණු පොත්වල සටහන් කර තිබුණි.
ඉන් එක් අයෙක් මහින්ද පිළ නියෝජනය කරන  බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රජිත හපුආරච්චිය.
අනෙක් කෙනා වන්නේ නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකය.
බලන්න වෙනස…..
ranajan waterරංජන් රාමනායකගේ බවුසරය

ranjan water 1
hapu 2රජිත හපුආරච්ච්ගේ බවුසරය
hapu 3