බෝට්ටුවෙන් නවසිලන්තෙට යන්න ආ පිරිසක් අදත් පොලිස් අත්අඩංගුවට ?

0
56
dig

dig

සිංහල තැරැව්වකරුවන් පිරිසක් විසින් බෝට්ටුවෙන් නවසිලන්තෙට රැගෙන යෑම සදහා සුදානම් කර තිබු පිරිසක් මිගමුවේ නීතිය බලාත්මක කිරිමේ ඒකකය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.18දෙනෙකුගෙන් සමන්විත මේ පිරිසේ 14 දෙනෙකුම මඩකලපුවේ දමිල ජාතිකයන් බව පොලිසිය කියයි.මීට සතියකට පමණ ඉහතදිද මේ ආකාරයෙන්ම නවසිලන්තයට යාම සදහා සිටි 9දෙනෙකුගෙන් යුත් පිරිසක් කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.