ධීවර කර්මාන්තයේ නවීකරණයට පෙරමුණ ගත් ⁣ජෝ පියතුමාට බුහුමන් දක්වා මිගමු ධීවරයෝ අද මුහුදු නොයති

0
94

ජෝ පියතුමා

ශ්‍රි ලාංකීය ධීවර ඉතිහාසය තුල යාන්ත්‍රික බෝට්⁣ටු හදුන්වා දිම සහ නයිලෝන දැල් ධීවරයන් අතර ප්‍රචලිත කිරිම සදහා ධීවරයන් සංවිධාන ගතකොට එහි ප්‍රතිලාභ ඔවුන්ට ලබාදිමට මුල්වි කටයුතු කළ ප්‍රධානතම නියමුවා වු ගරු ජෝ ප්‍රනාන්දු පියතුමන් අවසන් කටයුතු අද දිනයේ වැල්ලවිදියේ දි සිදුකිරිමට කිනියමිතය.පියතුමන්ට බුහුමන් දැක්විම සදහා අද දිනයේ කිසිදු ධීවරයෙකු මුහුදු ගොස් තිබුනේ නැත.

dav
dav