නගර සභාවේ තනිකඩයන්ගේ නිල නිවසට ලංසාලාගේ විවාහක ගෝලයෙක් රිංගලා ?

0
67

NGB MC newමීගමුව මහනගර සභාවේ තනිකඩයන් සදහා වෙන්ව ඇති නිල නිවස දැනට කාලයක සිට භාවිතා කරනු ලබන්නේ විවාහකයෙකු විසින් බවත් ඔහු ජිවත් වන්නේ මීගමුව මහනගර සභාවට කි.මි. 3 ක පමණ දුරින් බවත් වාර්ථාවේ .
මේ තැනැත්තා ඇමති නිමල් ලංසා සහ දායන් ලංසාගේ ඉතා කිට්ටු වන්තයෙකු බවද සැලය.
මේ හේතුව නිසා දුරක සිට පැමිණෙන අවිවාහකයන් සදහා මේ නිල නිවස භාවිතා කිරිමට නොහැකිව ඇත.