හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රීලංකාවට නැවතත් සම්මානයක්.

0
310

b4f8aa0e64f234ba028215bbcd334cb6_L

Guangzhou International Travel Fair (GITF) පසුගිය පෙබරවාරි මස 23 වනදා සිට 25 වනදා දක්වා චීනයේ ගුවැන්ෂු නුවරදී පැවැත්විණි. එම අවස්ථාව සදහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් සංචාරක නියෝජිතයෝ 19 දෙනෙකු සහභාගී වී සිටියහ. මෙම ප්‍රදර්ශණයට සමගාමීව පවත්වන ලද “Most Popular Tourism Destination Award“ සම්මාන උළෙලේදී එම සම්මානය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් විය. අප රටට මෙ සම්මානය පිට පිට හිවිවූ දෙවන අනස්ථාවද මෙය විම විශේෂත්වයකි.

මේ වන විට ශ්‍රීලංකාව වෙත පැමිණෙන චීන ජාතික සංචාරකයන් ප්‍රමාණය වසරින් වසර වැඩි වෙමන් පවතින අතර 2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දෙවන විශාලතම වෙළදපොල බවට පත්ව ඇත්තේද චීනයයි.