මීගමුවේ වතුර කටානට හොරෙන් ගන්න අපි ඉඩදෙන්නේ නෑ ?

0
35
dav

dav

sdr

මීගමුව බෝලවලානේ පිහිටි ජල ටැංකියේ ඇති ජල ධාරිතාවයෙන් කටාන ප්‍රදේශයට ජලය ලබාදිම සදහා අරඹන්නට යෙදුන ව්‍යාපෘතියකට විරෝධය පළකරමින් අද බෝලවලාන ප්‍රදේශවාසින් උද්ඝෝෂණයකට එක්ව සිටියහ.
මෙහිදි ඔවුන් කියා සිටියේ මීගමුව ජනතාව කිසිදු ලෙසකින් දැනුවත් නොකර අරඹන්නට යෙදුණ මෙම වැඩපිළිවෙලට තමන් සම්පුර්ණ ලෙසින් විරෝධය පළකර සිටින බවය.
මෙහි වැඩකටයුතු සදහා පැමිණ තිබුණ ජලසම්පත් මණ්ඩලයේ වාහනයක් සහ කම්කරුවන්වන්ද නැවත හරවා යවන්නට උද්ඝෝෂකයෝ පියවර ගෙන තිබුණි.

dav
dav
dig
dig