පැහැරගත් නෞකාවේ ශ්‍රීලාංකිකයන් 8 දෙනෙක්..

0
36
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි.

ශ්‍රී ලාංකික ධජය සහිත නෞකාවක් පැහැරගැනීම සම්බන්දයෙන් වන සිදුවීම සම්බන්දයෙන් තමන් දැනුවත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එම නෞකාව ශ්‍රීලංකාවේ ලියාපදිංචි නෞකාවක් නොවන නමුත් එහි කාර්‍ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු සිටින බව වාර්ථා වනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් නිරතුරු අවධානයෙන් පසුවන බව පවසන අමාත්‍යංශය පවසන්නේ ශ්‍රීලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වන සියළුම කටයුතු සිදු කරන බවයි.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි.
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි.