ප්‍රමිතියෙන් තොර ඌරු මස් කිලෝ 75ක් අත්අඩංගුවට

0
398
an-open-air-butcher-shop-in-hong-kong-B793XX
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ

වෙන්නප්පුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය විසින්  වෙන්නප්පුව ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර මස් අළෙවිසැල් පිළිබදව පරීක්ෂාවාක් සිදුක ඇති එහි අයිතිකරුවන් හා   මස් තොග අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අංඩගුවට  ගෙන  ඇත්තේ  වෙන්නප්පුව,ලුණුවිල හා බන්ඩිරිප්පුව,තඹරවිල යන ප්‍රදේශ වල මස්කඩ හිමියන් පිරිසකි. බලපත්‍ර අහිමි ප්‍රමිතියකින් තොර මස් අළෙවිකිරීමේ වරදට මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අළෙවිසැල් වල තිබී ප්‍රමිතියෙන් තොර කුකුලු මස් හා ඌරු මස් අත්අඩංගුවට ගෙන විනාශ ක තිබේ.

තොරතුරු මූලාශ්‍ර – චන්දන ප්‍රනාන්දු/වෙන්නප්පුව ලංකාදීප වාර්තාකරු