මේ දිනවල රටේ මෙන්ම මීගමුවේද දැඩි ඩෙංගු. උණ වසංගත තත්වයක් වාර්තා වන අතර ජනතාව සැලකිය යුතු සංඛ්‍යාවක් ඩෙංගු වලට ගොදුර වී සිටින අතර රෝහල ද ඩෙංගු රෝගීන්ගෙන් පිරි තිබේ.
මේ සම්බන්ධයෙන් මීගමුව මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී වෛද්‍ය ලලිත් මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු විසින්. අවධාරණය කර සිටියේ මෙ වනවිට වැඩි ඩෙංගු ව්‍යාප්තියක් පෙන්වන්නේ කොච්චිකඩේ -දලුපත යන පුදේශ වල බවයි. එමෙන්ම මෙම ප්‍රදේශවල තිබෙන අතහැර දමා තිබෙන ලිං හා පොකුණු වැනි ස්ථාන ගැන ජනතාවගේ අවධානය අඩු බවත් මදුරුවන් බෝවීම එවැනි ස්ථාන වල බහුලව බවත් ඔහු පවසයි.
එමෙන්ම මෙම වසරේ පළමු කාර්තුව තුල ඩෙංගු වැලදුන පුදුගල සංඛ්‍යාව 320 පමන වන බව ඔහු පවසයි.