රිවිර කර්තෘට පහරදුන් බුද්ධි අංශ සාමාජිකයා රිමාන්ඩ්

0
250

රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ සාමාජික මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද(31) නියෝග කළේය.Upali_case

උපුටාගැනීම – සත්හඩ / ඡායාරූපය උපුටාගැනිම සත්හඩ