ස්ත්‍රියකට අතවර කළ කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් මීගමුවේ සියළු නීතිඥයන් පෙනි සිටලා ?

0
101

justice scales

කෝටිපති උළුමෝල් හිමියෙකු විසින් කොච්චිකඩේ ප්‍රදේශයේ වයස 22 පමණ වු එක්දරු මවක් දුෂණයට ලක්කොට තිබුණි.
ඇය පසුව පොලිසියට පැමිණිලි කොට රෝහල්ගතවිය
කොච්චිකඩේ පොලිසිය විසින් කියා සිටින්නේ ස්ත්‍රි දුෂණයක් සිදුව ඇති බවට පරවේෂණිය සාක්ෂිද සතු බවය.
කෙසේ වෙතත් අදාල කෝටිපති ව්‍යාපාරිකයා උසාවියට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ මීගමුව මහේස්‍රාත් අධිකරණයේ ඒ අවස්ථාවේ සිටි සියළු නීතිඥ මහතුන් සහ නිතිඥ මහත්මීන්  අදාල කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනි සිට ඇතැයි වාර්ථා වේ.
ඒ පසුගිය 03 වනදා මේ නඩුව කැදවු  අවස්ථාවේදිය.
කෙසේ වෙතත් මේ නිතිඥ බලඇණිය විසින් අදාල ව්‍යාපාරිකයා සදහා ඇප ලබාදෙන ඉල්ලා සිටියද ප්‍රධාන මහේස්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් 2017 අප්‍රෙල් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග දි තිබුණි
වාර්ථා වන අන්දමට අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳ නීතිඥවරියක බවද සැලය