“per un figlio” පුතෙකුට චිත්‍රපටිය නැවත් විකාශය අප්‍රියල් 9 ඉරිදා මෙසිනා appollo හිදි

0
53

17797809_1401639739858613_284945328_o 17021697_1004402563026504_3750692383953023959_n 17155305_10154466964317712_2317343231395710662_n

සුරංග දේශප්‍රිය කටුගම්පොලගේ ප්‍රථම සිනමා නිර්මාණය පුතෙකුට මේ දිනවල ඉතාලිය පුරා තිරගතවෙමින් පවති.  මෙම සිනමා කෘතිය අප්‍රියල් මස 05 දින පස්වරු 06 ට මෙස්සීනා නගරයේ ඇපලෝ සිනමා ශාලාවේදී තිරගත වූ අතර ඒ සඳහා සාර්ථක ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබූ තිබුනී. සංවිධායක රාමුවෙන් එහාට ගොස් එම චිත්‍රපටිය නැවත වරක් මෙසිසීනා නගරයේම ඇපලෝ සිනමා ශාලාවේ අප්‍රියල් මස 09 වන ඉරුදින පස්වරු 04 ට තිරගත් වීමට සිනමා ශාලා මණ්ඩලය විසින් කටයුතු සුදානම් කර ඇත.
      මුදලට ලඝු වූ කාලයේ සංස්කෘතික හා සමාජීය මානසීක පෙරලියේ අඩුපාඩු සොයන්නට සුනීතාට හැකි වුනේද?   – “පුතෙකුට”  බලන්නට නොව කියවීමට ඔබත් එන්න