පෝට් සිටි තෑගි අරන් ධිවර ඇමති මීගමුවට……

0
109

DSCF1586ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ධීවර සංවිධාන වලට පෝට් සිටි ව්‍යාපෘතියේ අධාර ඛෙදාදීමක් සදහා මීගමුවේ  පැවති උත්සවයකට  අද සහභාගී විය. මෙම අවස්තාවට නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මීගමුව , පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ,ධීවර හා ජලජ සම්පත්  අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂවරුන් මෙන්ම මීගමුව ධීවර කාර්යාලයේ නිලධාරින්ද සහභාගී වූහ. මෙම අවස්තාවට මීගමුවේ ධීවර සංවිධාන වල නියෝජිතයින්ද සහභාගී වී සිටි අතර ඔවුන්ට මුදල් ආධාර,දැල් , ණය මුදල් ද ලබාදෙන ලදී.
රුපියල් මිලියන 2ක බැගින්  ධීවර සංවිධාන වලට මුදල් ආධාර ලබාදුන් අතර කුට්ටිදූව පාතිමා සංවිධානයේ සාමාජිකාවන් 35 දෙනෙකු වෙනුවෙන් රු 25000 ක මුදල් ආධාර ද ලබාදෙන ලදී.DSCF1589 DSCF1590 DSCF1593 DSCF1564