ධීවර සහකාර අධ්‍යක්ෂක සුළු ධිවරයන්ට බොරු පොරොන්දු දිලා ?

0
101

DFO Bandaraමීගමුව ධිවර සහකාර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා පසුගිය 15 වෙනිදා සුළු ධිවරයන්ට හට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් ලබාදි තිබුණි.
එනම් නීති විරෝධි පන්න ක්‍රමයක් වු පෝඩු දැල් පන්නකරුවන් රැකියාව කළහොත් වහාම අත්අඩංගුවට ගන්නා බවය.
මේ පොරොන්දුවට දැන් සති 3 ක් ගෙවි ඇතත් කිසිදු පෝඩු දැල් කරුෙවෙකු අත්අඩංගුවට ගැනිමට ධීවර සහකාර අධ්‍යක්ෂක බණ්ඩාර මහතාට නොහැකි වි තිබේ.
මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය සෙනසුරාදි මෙසේ පෝඩු දැල් රැකියාවේ යෙදුන ධිවර බෝට්ටු 3 ක් පැහැදිලි ඡායාරුපයට නගා තිබුණි.
එපමණක් නොව එදිනද ධිවර සහකාර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා වෙත දුරකථනය මගින් මේ ගැන දැනුම් දුන්නද ඔහු කිසිදු පියවරක් ගැනිමට උනන්දුවක් දැක්වුයේ නැත.
ඉන් පසුව  ඉරිදා මෙන්ම සදුදා දිනයේද පළගතුරේ ප්‍රදේශයේ ධිවරයන් විසින් බණ්ධාර මහතා වෙත මේ සිදුවන විනාශය ගැන කරුණු කියා සිටියෙය.
එහෙත් කිසිදු පියවර නොගැනුනනු බව සුළු ධිවරයෝ කියා සිටිති.podu dalඅප්‍රෙල් 06 වෙනිදා සවස්වරුවේ බෝටටු 3 කින් පෝඩු දැල් රැකියාවේ යෙදුන බවට සාක්ෂි ……