News මුහුද දැන් නිශ්චලයි …….. By fgamage - 2017 April 14 0 153 FacebookWhatsApp ඊයේ රාත්‍රියෙහි මුහුදු තීරයෙහි ඇතිවූ අසාමාන්‍ය වතුර බැසීම පෝය දින ආසන්නයේ විටින් විට ඇතිවන වඩදිය බාදිය තත්ත්වයක් බව ධීවරයින්ගේ අදහසයි . දැන් නැවතත් මුහුද සහ වෙරළ සාමන්‍යයයි.