රොස් ප්‍රනාන්දු හදිසි ජනහමුවක් කැදවයි ?

0
70

rose fernandoබස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි එජාප කටාන ආසන සංවිධායක රොස් ප්‍රනාන්දු මෙනවිය විසින් හදිසි ජනහමුවක් කැදවා තිබේ.
ඒ මේ ඉරුදින (2017/04/23) සවස 5 ටය.
ඇගේ මුහුණු පොතේ සටහනක් තබමින් ඇය මෙම කැදවිම කරමින් ප්‍රකාශ කොට  ඇත්තේ සිය දේශපාලන විග්‍රහය ජනතාව හමුවෙ තැබිම සදහා මෙම විශේෂ හමුව කැදවා ඇති බවය.