පොල්වලු වගේ කොස් වලු දැකල තියෙනවද ?

0
123

මේ ඡායාරූපය අපට එව්වේ දොන් බොස්කෝ ආයතනයේ සිසු දරුවෙක්.පොල් වලු වගේ කොස් වලු ගොඩක් අය දැකල නැතිව ඇති.
මේ ගහ තියෙන්නේ පේරලන්දෙ දුම්රිය ස්ථානය අසල කියල තමයි ෂෙහාන් අපට ලියල තිබුනේ ….

විස්තරය සහ පින්තුරය – ෂෙහාන් -දොන් බොස්කෝ කාර්මික විදුහල මීගමුවimage-0-02-06-e7419d4671b93b3ebba0dbdabb72ae29969f7bac7a65753b036ed3adba28eff9-V(2)