මැයිදිනය වෙනුවෙන් නුවරට සහ ගෝල්ෆේස් පිටියට ජනතාව සංවිධානය කිරිම මීගමුවේදි එකම කාර්යාලයකින් සිදුකෙරෙමින් ඇති බව වාර්ථා වේ.
මහින්ද පිළ සදහා ජනතාව සංවිධානය කිරිම දායන් ලංසා විසිනුත් දැනට නුවර පැවැත්වෙන මෛත්‍රි පිළේ මැයි දිනයට ජනයා සංවිධානය කිරිම නිමල් ලංසා විසිනුත් සිදුකරනු ලබයි.
මේ සියල්ල මීගමුව තුල සම්බන්ධිකරණය කරනු ලබන්නේ මීගමුව වැල්ලිවිදියේ කාර්යාලයෙනි.
මේ මෙහෙයුමේ විදේශිය කාර්යාලය මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මකය.