ඉන්දීය ගුවන් සීමාව වසා දමයි,ශ්‍රී ලංකන් ගුවන් ගමන් වල වෙනසක්..

0
74

ඉන්දියාව විසින් දියත් කිරීමට නියමිත පරික්ෂණාත්මක ගුවන් ගමන් හේතුවෙන් අප්‍රේල් 27 වනදා සිට ඉන්දීය ගුවන් සීමාව එරට විසින් වසා දැමීම නිසා පහත දැක්වෙන ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගුවන් ගමන් වල වෙලාවන් වෙනස් වීමට නියමිතය. එසේ වෙනස් වන ගුවන් ගමන් පිලිබදව සටහනක් පහත දක්වා ඇත.

මේ පිලිබදව වැඩි විස්තර හා අවශ්‍ය අනෙකුත් විස්තර ලබා ගැනීම සදහා තමන්ගේ සංචාරක නියෝජිතයන්,ලගම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්‍යාලය හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුරකතන අංක 0094197331979 අමතා ලබා ගන්නා ලෙස ගුවන් මගීන්ට දැනුම් දෙන අතර ඊට අමතරව www.srilankan.com හරහාද අදාල තොරතුරු ලබාගත හැකි වනු ඇති.
fight_schedule

news.lk ඇසුරිණි.