මයික්‍රෝ බස් දෙක කාගේද????

0
131

මීගමුව බම්බලපිටිය නගර අතර දිවෙන වායුසමනය කළ රතු පාට මයික්‍රෝ බස් 2ක මීගමුවේ සිට ධාවනය වන්නේ  ලංගම  යටතේය.

එහෙත් ඇත්තටම ඒවා ලංගමට අයිති නැත. ඒවා පාලනය වන්නේ මයික්‍රෝ බස් සමාගම විසිනි.කලින් අප අසා තිබුනේ  පුද්ගලික අංශය සමග ලංගම පමණක් මගි ප්‍රවාහනය සදහා සම්බන්ධව සිටින බවය.

එහෙත් තතු දන්නෝ   විශේෂයෙන්ම බස්නාහිර පළාත් තුල ලංගම සමගින් එක්ව ත් ප්‍රවාහන ආයතනයක්   දැන්  ක්‍රියාත්මක බවය.