පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ට සම්මානයක්

0
70

YMCA award 1ලංකාවේ විවිධ පලාත් අතර පැතිර පවතින තරුණ ක්‍රිස්තියානි සංගම් 38 අතරින් 2016 වසරේ හොඳම වැඩසටහන් සඳහා වූ සම්මානට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ට හිමිවිය. මෙම සම්මානය 2017 මැයි මස 06 වන දින ගාල්ලේ පැවති තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභා මහ සභා රැස්වීමේදී ජාතික සභාපති නිර්මාල් ඩි ෆොන්සේකා මහතාගේ අතින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් වෙත පිරිනමන ලදි.