නැගෙනහිර මුල්ලිවයික්කාල්හි ශා.පාවුළු දේවස්ථානය විසින් සංවිධානය කල සාමාකාමී සැමරුම් උත්සවයක් තහනම් කිරීමට අධිකරණය කටයුතු කර තිබනෙවා. දේවස්ථානයේ පියතුමන් හා සමාජ ක්‍රියාකරියෙකු වන එලිල් රාජේන්ද්‍රම් පියතුමා දීර්ඝ ප්‍රශ්ණ කිරීමකට ලක් කිරීමටත් පොලීසිය කටුයුතු කර තිබනෙවා.
මෙතුමා විසින් සංවිධානය කර තිබූ සමරුම් උත්සවය මැයි 18 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර එහිදී මියගිය දෙමල සිවිල් වැසියන් සිහි කරමින් සමරු පලක 800ක් ස්ථාපිත කිරිමට සූදානම්ව සිට තිබෙනවා. නමුත් මුලතිව් අධිකරණය විසින් මෙම සැමරුම තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැමරුම ජාතික ආරක්ෂාව,රටේ සාමය හා අඛණ්ඩතාය ට හානි වන බවයි.
ඡායාරූප උපුටාගැනීම/ http://www.tamilnet.com