රෝගින් සදහා රෝහලෙන් ලබාදෙනකෑම වේල හැමදාම පමාවෙන්නේ ඇයි ?

0
192

tmp_9380-image-0-02-06-23420d5ba03b59f420d5b6e5ffd9efc1e11c10f527d401623c85198ce827fcba-V582233224මීගමුව රෝහල විසින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් සදහා ලබාදෙන කෑමවේල මේ දිනවල ලැබෙන්නෙ ප්‍රමාදවි යැයි චෝදනාවක් මතුව තිබේ.
මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ ආහාර පිසිම සදහා ඇවැසි ද්‍රව්‍ය ලබාදිමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින මීගමුව සමුපකාරය විසින් ගිවිසුම් ප්‍රකාරව ඇති වේලාවට සැපයුම නොකිරිමය.
නිදසනුක් ලෙස අද දිනයේ සවස වරුවේ කැම පිසිම සදහා වන ද්‍රව්‍ය පස්වරු 1 ට ලබාදිය යුතුව තිබුණද අද එය ලැබි තිබුනේ පස්වරු 2 ටය.
මේ නිසා රෝහල් මුළුතැන් ගෙයි සේවකයන් මහත් අපහසුවට පත් ව සිටින බවද වාර්ථාවේ .