සීදුවේ ඩෙංගු වර්ධනයක්

0
74

සැප්තැම්බර් මාසයේ දී සීදුව –  කටුනායක ප්‍රදේශ වල ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
සිදුවී ඇති බවට තතු වාර්තා වේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව රෝහල් වාර්තා අනුව බලන
කල පෙර මාස වලට වඩා  සංඛ්‍යත්මකව වර්ධනය වී ඇති බව තහවුරු වේ. සැප්තැම්බර් මාසයේදී මීගමුව රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව  40 දෙනෙකි. කටුනායක ඇවරිවත්ත- 18 කණුව යන ප‍්‍රදේශ වල මෙන්ම මුතුවාඩිය යන ප‍්‍රදේශ වලත් ඩෙංගු
වර්ධනයක් ඇති බවට ප‍්‍රදේශ වලින් වාර්තා වේ.