වොෂින්ටන් හි පැවැති තානාපති සූපවේදී අභියෝගතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට උණූසුම් ප්‍රතිචාර

0
59

මැයි මස 24 වනදා වොෂන්ටන් ඩීසී නගරයේ පැවැති වාර්ෂික තානාපති කාර්යාලීය සූපවේදී අභියෝගිතා තරගයට ශ්‍රී ලංකාවේ ආහාර පිසීමේ කලාව පිලිඹිබු කරමින් ආහාර ඉදිරිපත් කර තිබිණි. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූපවේදී අනුරාධ විජේසිහ මහතා විසින් කොත්තු හා කුකුල් මස් ව්‍යාංජනයක් ඉදිරිපත් කර තිබූ අතර පැමිණ සිටි පිරිසගෙන් ඒ සදහා විශේෂිත ප්‍රතිචාර හිමිවිය.

එලෙසම ශ්‍රීලංකාවේ ආහාර ඉදිරිපත් කල කුටියේදී, මෙරට කුරුදු හා තේ පිලිබදවද විශේෂිත හදුන්වාදීෙම් වැඩසටහනක් ඉදිරිපත් කල අතර ඒයද පැමිණ සිටි අමුත්තන්ගේ ප්‍රසාදයට ලක්විය.

මේ අවස්ථාවේදී රටවල් 30ක පමණ සූපවේදීන් විසින් තමන්ගේ රටවල් වල ආවේනික ආහාර පාන ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබිණි.

ChefChallenge1

 

http://www.colombopage.com ඇසුරිණි.