රටපුරා ආපදා තත්වයක්… කැලණි ගගත් පිටාර ගලයි. (ඡායාරූප සහිතයි)

0
51
දීගල්ල, මතුගම

පසගිය දින කිහිපය තුල ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී පවතින අතර තවදුරටත් ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් තවත් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙමනි තිබෙන බව වාර්ථා වේ. එලෙසම පස්කදු කඩා වැටීමේ සිදුවීම් නිසා ජීවිත හානි 12 කට වැඩි ප්‍රමාණයක්ද මේ වන විට සිදුවී හමාරය.
අද උදෑසන වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පැවැති කැළණි ගගත් මේ වන විට පිටාර ගැලීම ආරම්භ වී ඇති බවයි වාර්ථා වන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්යේ කොකමාදුව ප්‍රදේශයද ේ වන විට ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත
පහතින් දැක්වෙන්නේ දිවයින පුරා විවිධ ප්‍රදේශවල අපදා තතවයන් දැක්වෙන් ඡායාරූප කිහිපයකි.

උඩුගම - කැටගොඩ ප්‍රදේශය
උඩුගම – කැටගොඩ ප්‍රදේශය
උඩුගම කැටගොඩ ප්‍රදේශයෙ මේ වන විට අඩි 25ක පමණ ජලගැල්මත් ඇතැයි ප්‍රදේශවාසීන් වාර්තා කරයි
උඩුගම කැටගොඩ ප්‍රදේශයෙ මේ වන විට අඩි 25ක පමණ ජලගැල්මත් ඇතැයි ප්‍රදේශවාසීන් වාර්තා කරයි

මතුගම

දීගල්ල, මතුගම
දීගල්ල, මතුගම
දීගල්ල, මතුගම
දීගල්ල, මතුගම
මෙරවක ඉන්ධන පිරවුම් හල
මෙරවක ඉන්ධන පිරවුම් හල

 

 

ඡායාරූප –  මුහුණුපොත