සිරකරුවන් 4 ක් මීගමුව බන්ධනාගාරයෙන් පනී ?

0
189

ngb prisionඅද අලුයම මීගමුව බන්ධනගාරයේ තාප්පයක් කඩාගෙන සිරකරුවන් 4 දෙනෙකු පැනගොස් ඇතැයි වාර්ථා වේ.පැන ගිය සිරකරුවන් සොයා පුළුල් පරික්ෂණ අරඹා තිබේ.මෙසේ පැනගොස් ඇති සිරකරුවන්ගේ එක් අයෙක් මිනිමරුම් චෝදනා සහිත අයෙකු වන අතර අනික් තිදෙනා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධවුවෝ වෙති.
තාප්පයක් හරා මෙසේ පැනයන්නට බන්ධනාගාරය ඇතුලෙන්ද අනිවාර්යෙන් සහයක් ලැබියු යුතුව තිබේ.
මේ සම්බන්ධයේ පුලුල් පරික්ෂණ ක්‍රියාත්මක අතර දැනටමත් ඇතැම් බන්ධනාගාර නිළධාරින් හට බරපතල අල්ලස් චෝදනා ඇතිබවටද තොරතුරු හෙළිවෙමින් තිබේ.