මීගමුව මහනගර සභාව ඉල්ලා අස්විය යුතුයි.

0
51

මහසබා රැස්විම් වල නියමයන් ට අනුව කවරෙක් හෝ සභා ගතකෙරෙන ලිපි පිළිබද සාකච්ජා කිරිම අදාල විෂය භාරවෙන ක්ෂේතු කාරක සභාවකදි සිදුකිරිමට නියමිත වුවද මීගමුවේ අභයාරාමයෙන් එවන ලද ලිපිය සභාවේ අවධානයට යොමු කරන ලද අතර සියළු ආගම් නියෝජනය කරන නගරාධිපති වරයෙක් විසින් මෙවන් යෝජනාවකට විරැද්ධ විය නොහැකි බව දන්වා සිටියේය.

පසුව මහසභා රැස්විම් වාර්ථාවලදි දක්වා තිබුනේ අදාල ලියුමේ ඉල්ලිමට ඒකමතික එකඟතාවක් ලැබි ඇති බවය.එබැවින් නගරධිපති වරයා විසින් ආදාල ලිපිය ලැබුන තැන ට දන්වා යවන්නට වුයේ ඉල්ලු ප්‍රකාර ඉදිකිරිම කරගන්නා ලෙස දන්වමිනි.

මේ අනුව මහනගර සභා ආඥාපනත් උල්ලංඝනය කරමින් සිදු කළ ක්‍රියාව වෙනුවෙන් ඊට වන්දිය ලෙසින් මීගමුව මහනගර සභාවේ සියළුම මන්තිවරු ඉල්ලා අස්විය යුතුව ඇත.