මීගමුව රෝහලේ ඩෙංගු ආතල්.!.වාසනාවත්ත කාලකණ්නියෙක් කියන කථාවට පිළිතුරක් !

0
105

මීගමුවේ ඉස්කොලෙක ඉගෙන ගත්තු තරුණයෙක් එයාගේ මුහුුණු පොතට සටහනක් එකතු කරල තිබුන ඩෙංගු ආතල් ගැන .ඒක දැකපු මට මෙහෙම ලියන්න හිතන.
විශේෂයෙන්ම මමත් හිටිය ටික දවසක් 4 වාට්ටුවේ හැබැයි මේ වාසනාවත්ත කාලකණ්නියා කියන කථාවට වඩා දැවැන්ත ඛෙදවාචයක් එතන තියෙන්නේ.
මීගමුව ඉස්පිරිතාලේ ඩෙංගු ගැන ප්‍රසිද්ධ හින්ද ලෙඩ්ඩු එනව හතරදිග්බාගෙන්ම
මම හිටපු දවසේ විතරක් ලෙඩ්ඩු 128 ක් ඇදන් තියෙන්නේ 62 යි
ඉතින් මේක ආතල්ද ?
අනික අර වාසනාවත්ත කාලකණ්නියා ලියල තිබුන මේකෙ ඉන්නේ හෙද හෙදියෝ ගැන

මම ඔය කියන දවසේ දවල් කාලේට වැඩකරන්න උන්නේ හෙද කාර්ය මණ්ඩලය 8 යි රෑට 4 යි ඒ කියන්නේ එක්කෙනෙක්ට ලෙඩ්ඩු 32 ක් බලාගන්න වෙනවා.
ඉතින් වාසනාවත්ත කාලකණ්නියෝ එයාලත් මිනිස්සු…..

පහත තියන්නේ මලින්ත ලක්මාල් හෙවත් වාසනාවන්ත කාලකණ්නියා නම් වු තරුණයෙකු සිය මුහුණු පොතේ මීගමුව රෝහලේ ඩෙංගු ආතල් එක ගැන ලියපු සටහනය  https://www.facebook.com/malintha.lakmal.5?fref=nf&pnref=story

නිලන්ත ප්‍රනාන්දු  -කුරණ
NGB hospital 100.jpg

 

 

මීගමුව රෝහලේ ඩෙංගු ආතල්..
————————————————-

ඩෙංගු කියන්නේ හෙන ආතල් එකක් එන ලෙඩක් නම් නොවන බව මුලින්ම කිව යුතුය.නමුත් මීගමුව මහ රෝහලේ ඩෙංගු කියන්නේ හෙනම ආතල් එකක්‍ ය.ඒ ලෙඩ්ඩුන්ට නම් නෙමෙයිය..ඒ ලෙඩ්ඩු ගාව ඉන්න “කුලී අල්කයිඩා” කාරයන්ටය.
(කුලී අල්කයිඩා කිව්වේ කුලියට ලෙඩ්ඩු බලාගන්න ඉන්න උන්ටය.උන් ගැන වෙනම ම කතා කරන්නම්.)
උන් සැට් එක පිටින් වෝඩ් එක ආක්‍රමනය කර ඇත.රෝද පුටු උන් සන්තකය..ගෙදරින් ගෙනාව රෝද පුටු ඉල්ල ගන්න අපි උන්ට බයේ සිටිය යුතුය.
වෙලාවකට එතන සිටින නර්ස්ලත් මුන්ට හෙන රොම්බ බයකින් සිටින බව හැගේ….
කොහොම නමුත් රජයේ රෝහල සියලු රජ සැප සෙවීමට තරම් පරයෙක් නොවෙමි…ඒ පහසුකම් නැත්ත් රෝගින්ට කතා කිරීමේදි සහ සැලකීමේදි කාර්‍ය මන්ඩලයේ “සම-හරක්” මීට වඩා ආචාරශීලි විය යුතු බව නොකියාම බැරිය.
රජයකට කල හැක්කේ භෞතික සංවර්ධනයක් පමනි.
නමුත් තම තමන්ගේ වුර්තියේ ගරුත්වය රැක ගැනීම තමන් සතුය….දොස්තරගේ සිට සුලු සේවකයා දකවා එය රැක ගැනීම තමා සතුය.
.

Save

Save

Save