අන්තර්ජාල වේගයෙන් ඉන්දියාව හා චීනය පරදවමින් ශ්‍රී ලංකාව ඉදිරියට..

0
47
බ්‍රොඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්දතාවයන්ගේ වේගය අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේම 68වන ස්ථානයේ බව  Akamai Technologies මගින් නිකුත් කල State of the Internet Q1 2017 Connectivity report නම් වූ වාර්ථාවේ සදහන් වෙනවා. මේ වාර්ථාවට අනුව සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතා වේගය (IPv4)  8.5 Mbps ලෙසයි එ වාරථාවේ සදහන් වන්නේ. මේ අගය 6.5 Mbps වන නිසා ඉන්දියාව එ වාර්ථාවේ 89වන ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව 28.6Mbpsක වේගයක් සමගින් වාර්ථාවේ ඉදිරියෙන්ම සිටින බවයි වාර්ථා වන්නේ. එලෙසම චීනය 7.6 Mbps වේගයක් සහතිව ඉන්දියාවට සාපේක්ෂව මදක් ඉදිරියෙන් සිටින නමුත් සිටින්නේ ශ්‍රී ලංකාවට සාපේක්ෂව පහල ස්ථානයක වීමත් විශේෂත්වයක්.
Connect Planet Earth